අද , හෙට , අනිද්දා විදුලිය කැපෙන්නේ මෙහෙමයි
Thursday, 19 May 2022 - 7:45 | Views - 2,718
මැයි 19, 20 සහ 21 යන දිනවල පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදු වීමට නියමිත යි.මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මේ බව නිවේදනය කළා.පවතින විදේශ මුදල් හිඟය නිසා ඇති වී ඇති ඉන්ධන අර්බුදය මේ වන විට ජන ජීවිතයේ ක්ෂේත්‍ර ගණනාවකට ම බලපෑම් සිදු කර තිබෙනවා.එයට තවමත් ස්ථිර විසඳුමක් ලැබී නෑ.මේ අතර, අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා.


Share This Article