හෙට (18) දිනයේ පැය 3.40ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම ප්රකාශ කරනවා.
ඒ ABCDEFGHIJKLMNOPQRSTUVW යන කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2ක් සහ පස්වරු 5 සිට රාත්රී 10 දක්වා කාලය තුළ පැය 1.40ක කාලයක්.
එමෙන් ම CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා පැය 3ක කාලයක් ද, MNOXYZ යන කලාප සඳහා පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා කාලය තුළ පැය 3ක කාලයක් ද විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.