පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අදත් වැසෙයි
Tuesday, 17 May 2022 - 9:21 | Views - 893
පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසාදමා ඇති බව පොලිසිය පවසනවා.
ඒ අද නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය පෙරවරු 10ට ආරම්භවීමට නියමිතව තිබෙන බැවින් බවයි සඳහන්.
කෙසේ වෙතත්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Share This Article