හෙට සිට දින තුනක් නැවතත් විරෝධතා
Tuesday, 17 May 2022 - 8:41 | Views - 3,574
අත්තනෝමතික ලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් හෙට (18) දිනයේ සිට තෙදිනක් පුරා විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඊයේ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ එම අරගලය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට මේ වන විට වෘත්තිය සමිති රැසක් එක් වී තිබෙන බවයි.
Share This Article