අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ විශේෂ ප්රකාශය (Video)
Monday, 16 May 2022 - 18:49 | Views - 492
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද වීශේෂ ප්රකාශයක් සිදු කළා.වත්මන් අර්බුදවල යථා ස්වරූපය හා එම අර්බුද හමුවේ ජනතාව ඉදිරි දිනවල සිදු කළ යුතු දේ පිළිබඳ ද අගමැතිවරයා ප්රකාශ කළා.විශේෂයෙන්, ඉදිරි දින කිහිපය යනු, මෙරට ජනයාට විඳින්නට සිදු වූ අපහසු ම කාල වකවානුව වනු ඇතැ යි ඔහු අවධාරණය කළා.සම්පූර්ණ ප්රකාශය මෙතැනින්
Share This Article