ඇඳිරි නීති කාලසීමාව වෙනස් වෙයි
Monday, 16 May 2022 - 18:46 | Views - 832
මුළු දිවයිනට ම පනවා තිබූ ඇඳිරි නීති කාලසීමාව වෙනස් වී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අද මැයි 16 රාත්‍රී 11.00 සිට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවෙන අතර හෙට උදෑසන 5.00ට ඉවත් කරන බව යි වාර්තා වන්නේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව නිවේදනය කළා.
Share This Article