අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද
Monday, 16 May 2022 - 8:42 | Views - 1,182
අද පස්වරු 6.30ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය හිරු ටී.වී ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න.
 
up date....

රටේ ආර්ථික තත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.


මෙරට 26 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ ආර්ථික තත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදුකරන පළමු අවස්ථාව මෙයයි.

වත්මන් ආර්ථික අර්බුදයේ සැබෑ තත්වය මෙන්ම රට යළි ගොඩ නගන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කරුණු හෙළිදරව් කරනු ඇති.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව එය කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top