අද දිවුරුම් දුන් නව ඇමතිවරු මෙන්න (Video)
Saturday, 14 May 2022 - 15:03 | Views - 744
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරුන් 04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කර තිබෙනවා.කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) පස්වරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්,01. විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස්02. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, - දිනේෂ් ගුණවර්ධනපළාත් සභා හා පළාත් පාලන03. නාගරික සංවර්ධන හා නිවාස - ප්‍රසන්න රණතුංග04. විදුලිබල හා බලශක්ති - කංචන විජේසේකර
Share This Article