හෙට අඳුරට යන්නේ මෙහෙමයි
Friday, 13 May 2022 - 16:26 | Views - 978
ඉදිරි දින කිහිපයේදී විදුලි කප්පාදුව සිදුවෙන ආකාරය සම්බන්ධයෙන් ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබෙනවා.ඒ අනුව හෙට (14) දිනයේදීත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදුවෙනු ඇති.කෙසේවෙතත් වෙසක් පොහොය යෙදී තිබෙන 15 වනදා කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.
Share This Article