වෙසක් පොහොය දිනයේ විදුලි කප්පාදුවක් නෑ (Video)
Friday, 13 May 2022 - 16:04 | Views - 1,257
ඉරිදා දිනට යෙදෙන වෙසක් පොහෝ දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නො කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

දැනට විදුලිය පැය පහමාරක් කැපීමට හේතුව තෙල් වර්ගවලින් පාවිච්චි කරන එකදු බලාගාරයක් වත් පසුගිය කාලය පුරාවට භාවිත නො කළ නිසා බව යි ඔහු දන්වා සිටින්නේ.

මේ වන විට ස්වභාධර්මය අපිට උදව් කරන බවත් පසුගිය දින කිහිපයේ දී සියයට 45කට වැඩි ප්‍රමාණයක් ජල විදුලියෙන් විදුලි උත්පාදනය කළ බවත් සුළං බලයෙන් ලැබෙන විදුලි ප්‍රමාණයක් වැඩි වී ඇති බවත් ඔහු සඳහන් කරනවා.


යම් හෙයකින් විදුලි බිල වැඩි නො කලොත් බිලියන 230ක පාඩුවක් විදුලිබල මණ්ඩලයට දරන්න සිදු වෙන බව යි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top