හිටපු අගමැතිට රටින් පැනීම තහනම් (Video)
Thursday, 12 May 2022 - 14:37 | Views - 611
කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේ පසුගිය 9 වැනි දා කොළඹ ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ පෙස්සමක් විභාගයට ගනිමින්.

මෙලෙස විදෙස් ගමන් වාරණයක් පැනවූ අනෙක් පුද්ගලයන් වන්නේ, හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, නාමල් රාජප්ක්ෂ, සනත් නිශාන්ත, යන අය යි.

මීට අමතර ව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට ද විදෙස් ගමන් වාරණයක් පැනවී තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top