ජරමර පිට ඩොලරය තවත් උඩ යයි
Thursday, 12 May 2022 - 9:10 | Views - 1,751
බලපත්රලාභී වාණිජ බැංකු අද (12) ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 380 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
ඩොලරයේ ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 365ක් ලෙසයි.
කෙසේ වෙතත්, මහබැංකුව දත්ත වාර්තාවල විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල තවදුරටත් දැක්වෙන්නේ රුපියල් 374යි ශත 99ක් ලෙසයි.
එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 361.72ක් ලෙස දැක්වෙනවා.
Share This Article