නාමල් කනගාටුව පළ කරයි
Thursday, 12 May 2022 - 9:04 | Views - 1,361
පසුගිය දින කිහිපය තුළ සිදු වූ සිදුවීම්වලින් තුවාල ලැබූ හා මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය කනගාටුව පළ කරනවා.

ඒ සිය නිල ෆේස්බුක් හා ට්විටර් ගිණුම්වල සටහනක් තබමින්.

එහි සම්පූර්ණ උපුටා ගැනීම පහතින්

''මෙම අවාසනාවන්ත සිදුවීම්වලින් මියගිය අයගේ පවුල්වලට හා ආදරණීයයන්ට මාගේ බලවත් සංවේගය පළ කරනවා. විශේෂයෙන්ම මියගිය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මැතිතුමන් ගේ පවුලේ අයට හා ආදරණීයන්ට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා. සිදුවීම්වලින් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා යි ද ප්‍රාර්ථනා කරන අතර මේ දක්වා සිදුවු ප්‍රචණඩකාරි සිදුවීම් ගැන කණගාටුවට පත් වනවා. ප්‍රචණ්ඩත්වය නතර කර රට තුළ සාමකාමී පරිසරයක් ඇති කිරීමට සැවොම ක්‍රියාකරමු''

''My deepest sympathies to the families & loved ones of all those who died during this terrible time under terrible circumstances. Especially, Hon. Amarakeerthi Athukorala. He was on all accounts a good man. It’s sad that things had to escalate to this! Let’s stop the violence!'' 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top