අමාත්‍යාංශ කිහිපයක හිටපු ලේකම්වරු යළිත් එම ධුරවලට
Wednesday, 11 May 2022 - 13:31 | Views - 1,380
ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරුන් යළි එම ධුරවලට ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ද අල්විස් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මහින්ද සිරිවර්ධන එම ධුරවල තවදුරටත් කටයුතු කරනු ඇති.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්වරුන් ද අහෝසි වන අතර රටේ කටයුතු ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහායි යළි එම ධුරවලට මෙම පත් කිරීම් සිදුකර ඇත්තේ.

ඊයේ දින සිට මෙම පත් කිරීම් බලාත්මක බව ජනාධිපති කාර්යාලය සඳහන් කළා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top