සාමාන්‍ය පෙළ විභාගය - කලින් දැනුම් දුන් පරිදිම
Wednesday, 11 May 2022 - 13:20 | Views - 7,542
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නො මැති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිත ව ඇත්තේ, 2022 මැයි 23 වැනි දා යි.

මේ සමබන්ධයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ විභාගය කල් දැමුණු බවට පළ වුණු වාර්තා අසත්‍ය බව පැවසූ විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, යම් හෙයකින් විභාගය කල් දැමීමේ අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ පිළිබඳ වහාම ප්‍රධාන ධාරාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දැනුම්වත් කිරීමට කටයුට්ඝු කරන බව යි.

එබැවින් අනවශ්‍ය අසත්‍ය ප්‍රචාරවලට නො රැවටී ඉදිරියේ එළැඹෙන අපොස සමාන්‍ය පෙළ විභාගයට හොඳින් සූදානම් වන ලෙසත් ජනරාල්වරයා අවධාරණය කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top