වෙල්ගමගේ සෞඛ්‍යය තත්ත්වය යහපත් අතට
Tuesday, 10 May 2022 - 9:09 | Views - 1,739
ඊයේ කොට්ටාව අධිවේගී මාර්ග ප්‍රවිෂ්ටය ආසන්නයේ දී පහරකෑමට ලක්වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වාර්තා වනවා.

කොට්ටාව අධිවේගී මාර්ග ප්‍රවිෂ්ටය ආසන්නයේ රැඳී සිටි පිරිසක් විසින් මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථය නවතා ඔහුට පහර දී ජීප් රථයට ගිනි තබා විනාශ කර දමා තිබෙනවා.

මෙම පහරදීමේ දී අමාත්‍යවරයාගේ හිසට සහ වම් අතට තරමක හානි සිදුවී ඇති බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රි මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට සිදු කළ මෙම පහරදීමෙන් ඔහු මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ ලෙස තොරතුරු සංසරණය වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top