වසන්තා හඳපාන්ගොඩ අරගලකරුවන්ගේ ග්‍රහණයට (Video)
Monday, 09 May 2022 - 18:32 | Views - 2,016
ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩත් අද (09) පුරවැසි අරගලකරුවන්ගේ ග්‍රහණයට හසු වුණා.
ඇය වඩාත් ජනප්‍රිය වුණේ, පසුගිය සමයේ ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව පිළිබඳ ඇති වූ අරගලයේ දී වැටුප් වැඩි කිරීම සාධාරණ නො වේ යනුවෙන් අරගලයට මැදිහත් වූ නිසා.
ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු දේශපාලනයට ඉතා ම පක්ෂපාතී ලෙස අදහස් දැක් වූ හා ක්‍රියා කළ කාන්තාවක්.
Share This Article