සියලුම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක
Monday, 09 May 2022 - 17:09 | Views - 722
සියලුම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

ඒ අද (09) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඒ අනුව මෙම වැඩ වර්ජනයට සියලුම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලුම පාර්ශ්වයන් එක්වන බවයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ.

මෙම වෘත්තීය වැඩ වර්ජනය සමග අත්‍යවශ්‍ය සේවා ද ඇනහිටිනු ඇති.

සෞඛ්‍ය කටයුතු, වරාය ආදී සියල්ලම මේ මොහොතේ සිට එම වැඩ වර්ජනයට අත දෙන බව ද වාර්තා වනවා.

එමෙන්ම හෙට (10) පෙරවරු 08 වන තෙක් වෛද්‍යවරුන් ද සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වන බවයි නිවේදනය කර ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top