ඉන්ධන නිකුත් කිරීමේ සීමා පැනවෙන්නේ මෙහෙමයි
Monday, 09 May 2022 - 6:38 | Views - 1,065
වාහන වර්ගය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමා පැණවීමට ලංකා අයි ඕ සී සමාගමද තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට ක්‍රියාත්මක වන පරිදි යතුරු පැදි සඳහා රුපියල් 2000 ක් – ත්‍රී රෝද රථ සඳහා රුපියල් 3000 ක් සහ මෝටර් රථ වෑන් හා ජීප් රථ සඳහා රුපියල් 8000 ක් ලෙස උපරිම සීමා බලාත්මක බව ලංකා අයි ඕ සී සමාගම සඳහන් කලා.

කෙසේවෙතත් බස් ,ලොරි හෝ වෙනත් වාණිජමය අරමුණු මත පදනම්වූ වාහන සඳහා මෙය අදාළ වන්නේ නැහැ.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවද පසුගිය 05 වනදා සිට බලාත්මක වන පරිදි මෙම ඉන්ධන සීමා පණවනු ලැබුවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top