ගෑස් ඉල්ලා විරෝධතා අදත් (Photos & Video)
Sunday, 08 May 2022 - 10:12 | Views - 1,082

අදත් (08) ගෑස් හිඟවීම හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට ගෑස් ඉල්ලා සිදු කරන විරෝධයක් හේතුවෙන් 138 මාර්ගයේ හයිලෙවල් - නාවින්න ප්‍රදේශයෙන් මාර්ග අවහිරයක් ඇති ව තිබෙනවා.

ගෑස් ඉල්ලමින් ජනතාව නාවින්න මග හරස් කරමිනුයි මෙම විරෝධතාවට එක්වන්නේ.

මේ අතර ගෑස් නොමැති වීමෙන් හැටන් නගරයේ ආපණ ශාලා රැසක් වසා දමා තිබෙනවා.

ඇතැම් ආපණ ශාලා දර භාවිත කරමින් ආහාර පිළියෙල කරන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිත වෙළෙඳසැල් සති 03ක සිට වසා දමා තිබෙනවා.  












Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top