ලෝක මව්වරුන්ගේ දිනය අදයි !
Sunday, 08 May 2022 - 9:19 | Views - 812
අම්මාවරුන්ගේ දිනය ගැන අප එලෙස සටහන් තබද්දී දරුවන් පස් දෙනෙකු වෙනුවෙන් කන්ඩලම වැවේ මසුන් අල්ලමින් ජීවිතය සරි කර ගන්නා 53 හැවිරිදි මවක් පිළිබඳව හිරු ප්රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.
මත්පැනට ලොල් වූ තම සැමියා වගකීම් ඉටු නොකිරීම නිසා ඇය එලෙස ජීවිතයට මුහුණදෙන්නේ වෙනත් විකල්පයක් නොමැතිවීම හේතුවෙන්.
මසුන් අල්ලමින් ගත කරන ජීවිතයේ අමතක නොවන සටහනක් ඇය මෙලෙස සිහිපත් කළා.
තමන්ගේ දිවිය වෙනුවෙන් ජීවිතය පුදන මසුන්ට ද ඇය පිං අනුමෝදන් කරනවා.
Share This Article