බීප් බීප් හඬ දමමින් පොලිසිය සමග හරි හරියට ඔට්ටු වූ තරුණිය (Video)
Saturday, 07 May 2022 - 16:28 | Views - 7,662
බොරැල්ල මංසන්ධියේ දී තරුණියක් පොලිස් නිලධාරියෙකුට බැන වදිමින් හැසිරෙන ආකාරය ඒ අසල සිටි පුද්ගලයෙකු ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කර තිබෙනවා.
මෙය සිදුවී ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් නතර කර එහි පැදිකරුගේ රියදුරු බලපත්රය ලබාගැනීමත් සමග බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පොලිස් නිලධාරියාට බැන වදිමින් තර්ජනය කළ තරුණිය සහ එහි පැමිණි තරුණයා රියදුරු බලපත්රය යළිත් ලබාගෙන පිටත්ව ගොස් තිබෙනවා.
Share This Article