විශ්වාසභංගයට ස්වාධීන කණ්ඩායමේ සහය
Saturday, 07 May 2022 - 15:50 | Views - 776
විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඔවුහු අද මෙම තීරණය ගෙන ඇත්තේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ස්වාධීන කණ්ඩායමේ මන්ත්රී මණ්ඩලය අද (07) කොළඹ දී රැස්වූ අවස්ථාවේදී බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
Share This Article