2021ට අදාළ සා/පෙළ විභාගයේ දින ප්‍රකාශයට පත් කෙරෙයි
Saturday, 07 May 2022 - 10:06 | Views - 7,997
2022/2022 වර්ෂයට අදාළව පැවත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කර තිබෙනවා.අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙම විභාගය මෙම මස එනම් 2022 මැයි මස 23 සිට ජුනි 01 වැනි දින තෙක් පැවැත්වෙන බවයි.

Share This Article