මීගමුව - මහබාගේ අවහිර වෙයි
Saturday, 07 May 2022 - 9:46 | Views - 1,306
කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා.

ඒ මේ වනවිට (06) මහබාගේ මංසන්ධිය අසල මග හරස් කරමින් පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන්.

මෙම විරෝධතාවේ දී ජනතාවගේ ඉල්ලීම වන්නේ තමන් හට වහාම එල්.පී. ගෑස් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

රට තුළ පවතින දැඩි ඩොලර් හිඟයෙ හේතුවෙන් මේ වනවිට බලශක්ති අර්බුද මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාරපානවල හිඟතාවක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ (05) දිනයේ දී 69 වසරකට පසුව මෙරට දේශපාලනයට එරෙහිව ඇති වූ දෙවැනිම හර්තාල් ව්‍යාපාරය ද පැවැත්වුණා.

ජනතාව වීදි බැස පවතින රජයට සහ පාර්ලිමේන්තුවේ 225 දෙනාටම සිය තනතුරුවලින් ඉවත්ව ගෙදර යන ලෙස බලකරමිනුයි මෙම අරගල පවත්වන්නේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top