අද අඳුරට යන්නේ මෙහෙමයි
Saturday, 07 May 2022 - 8:27 | Views - 699
අද (07) සහ හෙට (08) දක්වා බලපැවැත්වෙන විදුලි කප්පාදු කාලසටහන ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දක්වා ඇත්තේ මෙලෙසයි.මේ දින දෙකේදී පැය 03 යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සිදුවෙන අතර,A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,සහ W යන ප්රදේශවලට මෙම විදුලි කප්පාදුව උදේ 9 සිට සවස 5 දක්වා පැය 2 ක් ද, සවස 5 සිට රාත්රී 9 දක්වා පැය එකයි මිනිත්තු 20ක කාලයක් ද විදුලිය විසන්ධි වන ලබනවා.
මෙම දින දෙක සඳහාම පෙරවරු 6 සිට 9 දක්වා පැය 3 ක කාලයක් CC ප්රදේශයට විදුලිය විසන්ධි වනු ඇති.

Share This Article