අද අඳුරට යන්නේ මෙහෙමයි
Saturday, 07 May 2022 - 8:27 | Views - 700
අද (07) සහ හෙට (08) දක්වා බලපැවැත්වෙන විදුලි කප්පාදු කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දක්වා ඇත්තේ මෙලෙසයි.

මේ දින දෙකේදී පැය 03 යි විනාඩි 20 ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සිදුවෙන අතර,

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,සහ W යන ප්‍රදේශවලට මෙම විදුලි කප්පාදුව උදේ 9 සිට සවස 5 දක්වා පැය 2 ක් ද,
සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැය එකයි මිනිත්තු 20ක කාලයක් ද විදුලිය විසන්ධි වන ලබනවා.

මෙම දින දෙක සඳහාම පෙරවරු 6 සිට 9 දක්වා පැය 3 ක කාලයක් CC ප්‍රදේශයට විදුලිය විසන්ධි වනු ඇති. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top