අද මධ්‍යම රාත්‍රියේ සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරෙයි (Video)
Friday, 06 May 2022 - 22:22 | Views - 2,117
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රටේ යතා පැවැත්ම සුරක්ෂිත කිරීමටත් මහජන ආරක්ෂාව සහ අත්‍යව්‍යශ සැපයීම් ලබාදීමටත් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
Share This Article