මන්ත්රීවරුන් ගෙදර යන මග ඇහිරෙයි (Video)
Friday, 06 May 2022 - 17:51 | Views - 547
මාදිවෙල මන්ත්රී නිල නිවාස පිවිසුම් මාර්ගයේ විරෝධතාවක් පැවැත්වෙනවා.
ඊට විශාල පිරිසක් එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ඔවුන් මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිට නිවෙස්වලට යන මග හරස් කරමින් විරෝධාවයේ නිරතවෙමින් සිටිනවා.
Share This Article