ඩොලරය අද තවත් ඉහළට
Friday, 06 May 2022 - 17:35 | Views - 2,947
මහ බැංකුව අද දහවල් නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 374.99ක් ලෙස සටහන් වුණා.
එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 361.72 ක් ලෙසයි.
ස්ටර්ලිං පවුමක විකුණුම් මිල රුපියල් 468 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ගැණුම් මිල රුපියල් 449ක් වනවා.
Share This Article