හර්තාල් ව්‍යාපාරය සදහා සහභාගී වන ලෙස බලකරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය අනුව කටයුතු කරන බව පොලිසිය පවසනවා.
පොලීසිය සදහන් කළේ මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති විවිධ අයිතිවාසිකම් හා විවිධ ආකාරයේ වූ නිදහස භුක්ති විදීමට තිබෙන අයිතියට පොලීසිය ගරු කරන අතර එයට කිසිසේත් බාධා නොකරන බවය.