පරණ සියඹලා වෙනුවට අලුත් සියඹලා ගෙනාපු හැටි (Video)
Friday, 06 May 2022 - 7:39 | Views - 322
හිටපු කතානායක රංජිත් සියඹලාපිටිය විසින් ම යළි එම ධුරය භාර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සාමාජික මහින්ද අමරවීර ඊයේ (05) අදහස් පළ කළා.

සියඹලාපිටිය මන්ත්‍රීවරයා සිය නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉවත් ව , විපක්ෂයේ අසුන්ගත් අවස්ථාවේ ඔහු පැවසුවේ, විපක්ෂයෙන් තමන්ව එම ධුරයට යෝජනා වන්නේ නම්, නියත වශයෙන් ම තමන් එම ධුරයේ කටයුතු කිරීමට සූදානම් බවයි.

ඒ අනුව මෙම පත් කිරීමට රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ව විපක්ෂය විසින් පත්කළ බව ද මන්ත්‍රී අමරවීර ප්‍රකාශ කළා.

මේ අතර, මෙම පත් කිරීම කූඨ සහ සැලසුම්සහගතව ජනතාව මුලා කරමින් සිදු කරන ලද්දක් බවට සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පවසනවා.

විපක්ෂය ලෙසින් තම පිරිස ආණ්ඩුවට එරෙහිව කටයුතු කළ හැකි සෑම දෙයක් ම සිදු කළ බවත්, මින් ඉදිරියට ජනතාව සතුව කළ යුතු දේ තීරණය කිරීමට බලය ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

මෙවන් පසුබිමක දී විශ්වාසභංගයකට හෝ දෝෂාභියෝගයක් ගැන කිසිදු බලාපොරොත්තුවක් හෝ විශ්වාසයක් නොමැති බව ද මන්ත්‍රී කවින්ද පැවසුවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top