අද දිනයේදීත් පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව, A සිට W දක්වා කලාප වලට උදෑසන 9 ත් පස්වරු 5 ත් අතර පැය 2 ක කාලයක් සහ සවස 5 ත් රාත්රී 9 ත් අතර පැය 1 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදුකෙරෙනු ඇති.
මීට අමතරව C.C කලාපය සඳහා උදෑසන 6 ත් 9 ත් අතර, පැය 3 ක කාලයක් විදුලිය කප්පාදුව සිදුකෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.
විදුලි කප්පාදුව සිදුවන ආකාරය ඇතුලත් සම්පූර්ණ කාලසටහන මෙතැනින්