ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ - පරිගණක පද්ධතියේ දෝෂයක්
Thursday, 05 May 2022 - 11:09 | Views - 2,118
පරිගණක පද්ධතියේ යලි හටගත් හදිසි දෝෂයක් හේතුවෙන් සිය ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළු ශාඛා කාර්යාලවල විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අද දිනයේදී සිදු නොකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ එක්දින සහ සාමාන්‍ය සේවා දෙකටම මෙය අදාළ වන බවයි.

එමෙන්ම අනෙකුත් සේවා කටයුතු ද අද දහවල් 12.30 දක්වා සීමා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගුවන් තොටුපළ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පෙරේදා රාත්‍රියේ හටගත් හදිසි පරිගණක දෝෂයක් හේතුවෙන් ඊයේ දිනයේදී එම දෙපාර්තමේන්තුවේ කටයුතු සිදුනොකරන බව ප්‍රකාශ කර තිබූ අතර පසුව එය ඊයේ උදෑසන යථා තත්ත්වයට පත් කෙරුණා.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top