හෙට විදුලිය කප්පාදු වන්නේ මෙහෙමයි
Tuesday, 03 May 2022 - 23:37 | Views - 1,309
හෙට මැයි (04) වැනි දින දිවයින පුරා සිදු කෙරෙන විදුලි කප්පාදුව පිළිබඳ දැනුවත් කිරීමක් මහජන උපයෝගිතා කොමිසම විසින් සිදු කර තිබෙනවා.ඒ අනුව දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය 03 - විනාඩි 20ක කාලයක් පමණයි.


Share This Article