අද සහ හෙට අඳුරට යන්නේ මෙහෙමයි (Photos)
Friday, 29 April 2022 - 10:10 | Views - 1,036
අද සහ හෙට දිනයන් සඳහා පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදු සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට පසුගියදා අවසර ලබා දී තිබුණා. ඒ අනුව A සිට W දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ලෙසද – පස්වරු 05 සිට රාත්රී 09 දක්වා පැයි 01 යි විනාඩි 20 ක් බැගින්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.


Share This Article