නව මහ බැංකු අධිපතිගෙන් විශේෂ පණිවුඩයක් (Video)
Friday, 29 April 2022 - 8:59 | Views - 6,027
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා ඉදිරි මාස දෙක තුළ මූලික එකඟත්වයකට පැමිණීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළ කළා.

ලංකා වානිජ මණ්ඩල කමිටුව අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඒ සඳහා සාර්වමූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීමේ කටයුතු ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බවයි.

ඒ සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු වනවා.

මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා මූලික එනම්, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගැනීමට පෙර එමඟින් ශ්‍රී ලංකාව අත්‍යවශ්‍යයෙන් ඉටුකළ යුතු යැයි අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්පූර්ණ කළ යුතු වනවා.

ඉන් අනතුරුව යි මෙරට අත්හිටුවන ලද විදේශීය ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඇරඹිය හැකි වන්නේ. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top