ලෝකයේ ඉහළට ගිය මිල
Friday, 29 April 2022 - 8:46 | Views - 1,309
යුක්රේන යුද්ධය හේතුවෙන් ලොව බලශක්ති මිල ගණන් වසර 50කින් ඉහළම අගයට පැමිණ ඇති අතර, ආහාර ද්‍රව්‍යවල මිල වසර 14කින් වැඩිම අගයට පත්ව ඇති බව ලෝක බැංකුව පවසනවා.

1973 වසරට පසු වෙළඳ භාණ්ඩ ක්‍ෂේත්‍රයේ ඇතිවූ වැඩිම කම්පනය මෙය ලෙසයි එමඟින් හැඳින්වූයේ.

මේ හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය කැපී පෙනෙන ලෙස අඩාල වනු ඇති බවට ලෝක බැංකුව අනාවැකි පළ කළා.

ගෝලීය උද්ධමනය ඉහළ මට්ටමක පවතිද්දී බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම තුළින් උද්ධමනය පාලනය කිරීම මහ බැංකුවලට ගැටළුකාරී වී ඇති බව ලෝක බැංකුවේ අදහසයි.

එය මීට මාස දෙකකට පෙර පැවති තත්වයට වඩා බෙහෙවින් සංකීර්ණ බවයි ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top