විරෝධතා පාගමන් හේතුවෙන් මාර්ග රැසක තදබදයක්
Thursday, 28 April 2022 - 14:34 | Views - 1,082
විරෝධතා පාගමන් හේතුවෙන් කොළඹ සෙරමික් මන්සන්ධිය, කොළඹ කොටුව, සොයිසා වටරවුම, ගාලුමුවදොර වටරවුම, මරදාන, පංචිකාවත්ත සහ ජාතික රෝහල අවට මාර්ග කිහිපයක් අවහිර වී තිබෙනවා.

මේ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති අතර මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, දීප ව්‍යාප්ත සංකේත වර්ජනයට සහය පළ කරමින් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එම නගරයේ පිහිටි රාජ්‍ය බැංකු සහ තැපැල් කාර්යාල මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන රැසක් අද සේවයෙන් ඉවත් වුණා.

අප වාර්තාකරු ප්‍රකාශ කලේ බේරුවල සහ බෙන්තොට අධ්‍යාපන කලාපවලට අයත් පාසල් වල ගුරු විදුහල්පතිවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සිසුන් ද පාසල් වෙත පැමිණ නොසිටි බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top