වතු කම්කරුවන් ප්‍රධාන මාර්ගයට පිවිස අරගලයට සහය දක්වයි (Photos)
Thursday, 28 April 2022 - 10:04 | Views - 737
ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, ගැස් මිල ඉහළ දැමිම, විදුලි කප්පාදුවට එරෙහි ව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ගණනාවක් එක්ව රටපුරා දියත් කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වා වතු කම්කරුවන් ද ප්‍රධාන මාර්ගවලට පිවිස අද (28) දින උද්ඝෝෂණයේ නිරත වනවා.

හැටන් දික්ඔය ප්‍රදේශයේ වතු කම්කරුවන් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයේ නියැලී සිටි අතර, රට කරවිය හැකි පිරිසකට රටේ පාලන බලය ලබා දී වත්මන් රජයට පාලන බලයෙන් ඉවත් වන ලෙසට යි උද්ඝෝෂණයේ නියැලි සිටි වතු කම්කරුවන් පවසන්නේ.





 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top