අද හෙට සහ අනිද්දා අඳුරු වෙන්නේ මෙහෙමයි
Thursday, 28 April 2022 - 7:42 | Views - 2,170
අද, හෙට සහ අනිද්දා දින 03 සඳහා පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදු සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.ඒ අනුව A සිට W දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ලෙසද – පස්වරු 05 සිට රාත්රී 09 දක්වා පැයි 01 යි විනාඩි 20 ක් බැගින්ද ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.

Share This Article