ඩොලරය තවත් ඉහළට
Tuesday, 26 April 2022 - 14:26 | Views - 1,911
ඇමරිකානු ඩොලරයේ අගය අද (26) රුපියල් 348ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙම ඉහළ යාම ලංකා ඉතිහාසයේ ඉතා විශේෂ වන අතර, පළමු වරට පසුගිය දින කිහිපයේ ඉතාමත් ශිඝයෙන් ඇමෙරිකානු ඩොලරය මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.එසේම , ශ්රී ලංකාවේ ප්රධාන වාණිජ බැංකු කීපයක්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 333ක් ලෙසද විකුණුම් මිල රුපියල් 348ක් ලෙස ද එම බැංකු වෙබ් අඩවිවල පළකර තිබෙනවා. කෙසේ වෙතත් මහ බැංකුව අද දින නිවේදනය කළේ ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 333.88ක් ලෙසට යි.

Share This Article