විදුලිය කැපිල්ල අස්සේ බිල වැඩිවීමකටත් අවසර (Video)
Tuesday, 26 April 2022 - 8:34 | Views - 3,357
විදුලි බිල 100%කින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි ව තිබෙන බව සඳහන් වනවා.
විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව මෙසේ මිල වැඩි කිරීමකට අවසරය ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.
කෙසේ වෙතත් මේ පිලිබඳ දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට මහජන උපයෝගිතා කොමිසම සූදානම් වන බව වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරනවා.
Share This Article