පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට පාප් වහන්සේගේ ආශිර්වාදය (LIVE)
Monday, 25 April 2022 - 16:23 | Views - 245
වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දී අද (25) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ට ආශිර්වාදය පළ කිරීමට එක්වුණා.

ඒ, බැසිලිකා දේවස්ථානයේ සිංහල බසින් ගීතිකා ගයමින් පැවැත්වූ දිව්‍යා පූජාවකින් අනතුරුවයි.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ තවත් දේවගැතිවරුන් සමග පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූයේ පාප් වහන්සේගේ ඇරයුමෙන්.

එහිදී පාස්කු වින්දිතයන් සිහිපත් කරන සිහිවටන තිළිණයක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත පිළිගන්වනු ලැබුවා.

මෙම අවස්ථාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක් ද සහභාගි වී සිටීම විශේෂත්වයක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top