ආර්ථික පීඩා නිසා - හදවත් ලෙඩවෙයි (Video)
Monday, 25 April 2022 - 14:03 | Views - 538
පවතින ආර්ථික, දේශපාලන අර්බුදය හේතුවෙන් හෘද රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසනවා.
ඒ, අනුව බස්නාහිර පළාතේ පමණක් හෘද රෝගීන් වාර්තා වීම සියයට 30ක් 40ක් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි ඔහු කියා සිටියේ.
මෙම තත්ත්වයට අවබෝධයෙන් මුහුණ දීම හැර වෙනත් විකල්පයක් නොමැති බව හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ වැඩිදුරටත් සදහන් කළා.
Share This Article