ප්‍රබල නිලධාරියෙකුගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව - දේශපාලන තක්කඩි ගැනත් කතා කරයි
Monday, 25 April 2022 - 9:44 | Views - 436
දේශපාලනය කියන්නෙ ලංකාවේ මිනිස්සුන්ට යක්ෂයා ආරූඪ කරවන තරමට එපා කරපු මාතෘකාවක්.
 
මේ දවස්වල විවිධ පාර්ශවවලින් නානාප්‍රකාර දේශපාලඥයන්ගේ මගෝඩි වැඩ ගැන විස්තර එහෙමත් හරි හරියට එළියට දානවා.

දේශපාලනය නම් කොහෙත් එකයි කියලා හිතෙන ඉන්දියාවෙන් ඇහෙන කතාවක් තමයි මේ.
 
හිටපු අයි.ඒ.එස් නිලධාරියා කියන විදියට දේශපාලනයේ ඉන්න පුළුවන් තක්කඩි අයට විතරයි. හිටපු IAS නිලධාරියෙකු වන U.Sagayam ඊයේ මදුරෙයි ලෝක දෙමළ සංගමයේ උත්සවයකට සහභාගී වෙමින් වාර්තාකරුවන්ට පැවසුවේ තමිල්නාඩුවේ උගත් දරුවන් ලක්ෂ 90ක් රජයේ රැකියා ලියාපදිංචිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.
 
එය මඟහරවා ගැනීම සඳහා උතුරේ පුද්ගලයන්ට වංචනික සුදුසුකම් ලබා දී රජයේ තනතුරු සඳහා ඉල්ලුම් කිරීම රජයට නීති විරෝධීව වැඩ කරන බවත් ඔහු හෙළි කරා.
 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top