අද , හෙට සහ අනිද්දා අඳුර වැටෙන්නේ මෙහෙමයි
Monday, 25 April 2022 - 7:17 | Views - 1,899
අද සහ ඉදිරි දින කිහිපයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ඊයේ ප්රකාශයට පත්කරනු ලැබුවා.ඒ අනුව 25, 26 සහ 27 යන දිනවල පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා උදෑසන 9.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුල පැය දෙකක් සහ පස්වරු 5.30 සිට රාත්රී 9.30 දක්වා අතර කාලය තුල පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවනවා.එමෙන්ම CC කලාප සඳහා උදෑසන 6 සිට 9 දක්වා පැය 3ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනවා.පහතින් දක්වා ඇත්තේ එම සටහනයි ....


Share This Article