පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ රඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රඹුක්කන, නාරන්බැද්දේදී සිදුකිරීමට නියමිතයි.
පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ රඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ රඹුක්කන, නාරන්බැද්දේදී සිදුකිරීමට නියමිතයි.
මේ වන විට ප්‍ර දේශයේ ආරක්ෂාව සඳහා පොලීසිය මෙන්ම හමුදාව කැඳවා ඇතිි බව වාර්තා වෙනවා.
චමින්ද ලක්ෂාන්ගේ දේහය පෙරේදා රාත්‍රියේ ඔහු පදිංචිව සිටි නිවසට ගෙන එනු ලැබුවා.
ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විවිධ පාර්ශ්ව පැමිණෙමින් සිටින අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ දිනයේදීත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද දිනයේදී දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්වුණා.