අද අඳුරට යන්නේ මෙහෙමයි
Saturday, 23 April 2022 - 8:57 | Views - 1,773
අද (23) දිනයේ ද පැය තුනකට අධික විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ප්‍රධාන කලාප දෙකක් යටතේ පැය 03යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කළා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර කාලය තුළ පැය 02ක කාලයක් සහ පස්වරු 05.00ත් රාත්‍රි 09.00ත් අතර පැය 01යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනවා.

එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම්කර තිබෙනවා.

එම කලාප සඳහා පස්වරු 05.00 සිට රාත්‍රි 09.00 දක්වා කාලය තුළ පැය 01යි මිනිත්තු 20ක කාලයක් ද විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
 
No description available.

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top