අද සහ හෙට දිනයේ අඳුරු වන්නේ මෙහෙමයි
Thursday, 21 April 2022 - 11:31 | Views - 5,124
අද (21) සහ හෙට (22) දිනවල පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ සඳහන් කළා.

ඒ අනුව A සිට Wදක්වා සියලු කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා අතර කාලය තුල පැය දෙකක් සහ පස්වරු 5ත් රාත්‍රී 9ත් අතර කාලය තුල පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

ඔබ ප්‍රදේශය සඳහා විදුලිය කප්පාදු වන වේලාව ච්පහත් කාල සටහනින් දැනගන්න.

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top